Agenda 14, දෙරණ සිනමා සම්මාන, Jaffna IFF, ජාතික කලා මහෝත්සවය ආදි සිනමා උළෙල වල සම්මානයන්ට නිර්දේශ වූ 'ආදරණීය සෙල්ෆි කිහිපයක්', ‘Invalid’, ‘Charisma of God’ආදී කෙටි චිත්‍රපටි නිර්මාණය කල කැලුම් කළුහැන්නැදිගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය “අයි ලෑෂස් ඉවුරු දෙපස”
2026 මාර්තු 21 වන සෙනසුරාදා, ප.ව 3.00 ට, තිස්සමහාරාම දෙබරවැව සරස්වතී රංගශාලාවේදී ජනගත වෙනවා.
එදින, ප්‍රධාන දේශන සඳහා මහාචාර්ය ජයන්ත අමරසිංහ, විදර්ශන කන්නන්ගර සහ නලීන් එන් කාරියවසම් සහභාගී වීමට නියමිතයි.
මෙම අවස්ථාවට එක් වන මෙන් ලේඛකයා සහෘද ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කොට සිටිනවා.











