එළඹෙන මාර්තු 20 දා සිට මරදාන ටවර් රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබූ 26 වන රාජ්‍ය ළමා නාට්‍ය උළෙල’ නැවත දැනුම් දෙන තුරු කල් දැමීමට කටයුතු කර තිබෙනවා.
දැනට රට තුළ ඇතිවී තිබෙන ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.










