ගායන ශිල්පී චාමර රණවක පාන්දුර පොලීසය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා
ඒ ඔහු තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ( එක් අයෙකු ෆිල් ටි නම් රැප් ගායකයෙකු) ආරක්ෂිත හිස් වැසුම් නොමැවතිව යතුරුපැදියක් ධාවනය කිරීමේ චෝදනාවට මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදි චාමර රණවක අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙන අතර ඔහුට රුපියල් 20,000ක දඩයක් ද නියම කර තිබෙනවා.









