කර ගනිමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිර්මාණය කරන ලද බැද්දේගම චිත්‍රපටය ප්‍රදර්ශනය වූයේ 1981 පෙබරවාරි මාසයේය.
එහි ජෝ අබේවික්‍රම , මාලිනී ෆොන්සේකා විජය කුමාරණතුංග ඇතුලු නඵ නිළියන් රැසක් රංගනයෙන් දායකවිය.
ප්‍රියන්ත කොලඹගේ සිනමා අධ්යක්ෂ වරයෙක් ලෙස වඩා කාර්ය්ය බහුල කාලයක බැද්දේගම වැනි නවකතාවකින් ටෙලිනාට්‍ය මාලාවක් කිරීම එක්තරා ආකාරයක අභියෝගයකි.
එවැනි නිර්මාණයක් සදහා වැයවන පිරිවැය මේ මොහොතේ විවාදාත්මකය.
කෙසේවුවද සූරිය සුළග සිනමා නිර්මාණය ද තිරගත වීමට ආසන්න මොහොත ප්‍රියන්ත විසින් ඇධ්යක්ෂනය කරන ලද ‘බැද්දෙගම' ටෙලි. නාට්‍ය මාලාව. ලබන මස එනම් ජූනි 05 වන දින සිට හිරු නාලිකාවෙන් විකාශය වීමට නියමිතය.
ආදරණීය කතාවක්, මන්දාරා, දේදුනු ආකාසේ .. වැනි ජනප්‍රිය චිත්‍රපට මෙන්ම සකූගේ කතාව, සකූගේ ලෝකය.. වැනි ටෙලි නිර්මාණයන් තුළින් ද ප්‍රියන්ත ප්‍රේක්ෂකයන් ගේ ආකර්ශණය දිනාගනු ලැබීය.
සුන්දර බැද්දටම සැගවගිය පීඩිත ජීවිතාන්දරය
"බැද්දේගම"
ජූනි 5 වනදා සිට සෑම සතියේ දිනකම රාත්‍රී 9.25ට හිරු TV තුළින් ඔබට නැරඹිය හැකිය.









