මං හොයන්නේ ප්‍රේමයක් නිල පෝස්ටරය නිකුත් වෙයි..
මං හොයන්නේ ප්‍රේමයක්.
MAN HOYANNE PREMAYAK
Director - Thilina Boralessa
Producer - USY Ajith Kumara
Script - Anoma Wijayawardana
DOP - Stiner Adams
Director Music Thilina Tharaka
Editor - Dinelka Muthuarachchi
Cast
Dharshan Thavaraja
Abhilashi Santhushki
Nilmini Thennakoon
Pujani Bhagya
Anuradha Mallawa Arachchi
Ajith weerasinghe
"මට මාත් හිමිවන ප්‍රේමයක්..."
සැබෑ ආදරයේ අරුත සොයා යන ඒ සුන්දර සිනමාමය සංචාරය - මං හොයන්නේ ප්‍රේමයක් ළඟදීම සිනමා තිරයට










