උදිත්ගේ සිංදු කියපු, ආදිත්‍යගේ සිංදු කියපු ගායකයෝ ලංකාවේ ඕන තරම් ඉන්නවා.
හැබැයි තමන් ලියපු/නිර්මාණය කරපු එකම ගීතයක් තාත්තාගේ හඬිනුත්, පුතාගේ හඬිනුත් අහන්න ලැබෙන වාසනාව හැමෝටම නැහැ.
ඒ අපූරු අවස්ථාව ලැබුණේ Sankaට.
ජාත්‍යන්තරයට යන එක ලොකු දෙයක් තමයි. ඒත් ජාත්‍යන්තරයම මෙහෙට ගෙනැවිත්, අපේ ගීතයක් ඔවුන්ගේ හඬින් ගයවාගන්න එක ඊටත් වඩා ලොකු ජයග්‍රහණයක් නොවෙයිද?









