lan englan tam

පුවත්

ලලයි ලිලයි ලයි මිලියන තුන පනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

29 වැනි සුමති සම්මාන උලෙළේ ජූරියේ විශේෂ සම්මාන ලැබූ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුපුන් රත්නායකගේ මීළඟ ටෙලි නාට්‍යය වන්නේ 'ලලයි ලිලයි ලයි' වේ.

මේ වන විට ස්වර්ණවාහිනියේ විකාශය ඇරඹි ටෙලිනාට්‍යයට රසික ප්‍රතිචාර ඉහළින්ම ලැබෙමින් තිබෙන අතර ත්‍රාසය,  කුතුහලය, විනෝදය පිරි ටෙලිනාට්‍යයක් ලෙස හැඳින්විය හැකිය.
 
සුන්දරත්වයෙන් පිරුණු ගමක කොරෝනා අවසන් කාලයෙන් පටන් ගන්නා කතාපුවතක් ගෙනෙන ටෙලිනාට්‍යය තාරුණ්‍යයේ සුන්දර අවස්ථා පෙන්වන නාට්‍යයක් හැටියට එය නිෂ්පාදන කණ්ඩායමේ හැඳින්වීම වේ.
 
යූටියුබ් විකාශනයේ මිලියන තුන ඉක්මවූ අලුත් නාට්‍ය අතර ලලයි ලිලයි ලයි ප්‍රමුඛ ස්ථානය ගෙන ඇත.
Back to top
Go to bottom

Popular News