lan englan tam

අතන මෙතන

උදයසිරි වික්‍රමරත්නගේ “සුද්දෙක් ඔබ අමතයි” (සැප්තැම්බර් 26)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

උදයසිරි වික්‍රමරත්නගෙන් ජාතික වේදිකාවට තිළිණ වන “සුද්දෙක් ඔබ අමතයි” වේදිකා නාට්‍යය,

2025 සැප්තැම්බර් 26, සවස 3.30 ට සහ 6.30 ට, බොරැල්ල, නාමෙල් මාලනී පුංචි තියටර් හීදී වේදිකාගත වෙනවා. 

 

ප්‍රවේශ පත්‍ර රඟහලෙන් දැන් ලබා ගත හැක. 

දුරකථන අංකය -   0112 672 121 

 

ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමට  

දුරකථන අංකය - 071- 3132001 

 

ප්‍රවේශ පත්‍ර -  

රු. 1000, රු.1500, රු.2000 රු.2500 

 

550472266 1102308032114635 87295655504068354 n 1

kemadasa

shungara

Back to top
Go to bottom