lan englan tam

අතන මෙතන

‘Colombo School of Philosophy’ සමාරම්භක උළෙල (සැප්තැම්බර් 26) මහවැලි කේන්ද්‍රයේදී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වසර ගණනාවක් පුරා ‘දර්ශනය’ විෂය පිළිබඳව විධිමත් අධ්‍යයනයක නිරතවන ස්වාධීන අධ්‍යයන කණ්ඩායමක් වන වංගීස සුමනසේකර ප්‍රමුඛ ‘බටහිර ඉවුරේ දර්ශනය’ කණ්ඩායමේ මූලිකත්වයෙන්,

දර්ශනය ඉගැන්වීමට කැපවූ ස්වාධීන ආයතනයක් ආරම්භ කිරීම උදෙසා වන ‘Colombo School of Philosophy’ සමාරම්භක උළෙල,

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා, සවස 4.00 ට, කොළඹ 07, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.

මෙයට සමගාමීව වංගීස සුමණසේකර විසින් ලියන ලද  "පැවැත්ම සහ සිතීම" කෘතියත් රංග මනුප්‍රිය විසින් සංස්කරණය කරන ලද "දාර්ශනික පත්‍රිකා - ඉතිහාසය, සමකාලීනත්වය, ලාංකිකත්වය" කෘතියත් එදිනට එළිදැක්වීම ද සිදුවෙනවා.

එදිනට මෙම අවස්ථාවට එක් වන මෙන් ‘බටහිර ඉවුරේ දර්ශනය’ කණ්ඩායම ඔබ සැමට ආරාධනා කර සිටිනවා.

 

548832522 1325784982350890 3333069464194690690 n

 

 වැඩි විස්තර සඳහා ‘Colombo School of Philosophy’ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න මෙතනින් >>  https://www.facebook.com/ColomboSchoolOfPhilosophy

 

549158633 122155611338757698 4785328830793034447 n 1

 

kemadasa

shungara

Back to top
Go to bottom