lan englan tam

අතන මෙතන

ඊ. එම්. ඩී. උපාලිගේ “පවුල්කන මිනිහෙක්” හෙට ( සැප්.27)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ස්කොට් ජාතික ලේඛිකා අයිරිස් මර්ඩොක්ගේ Black Prince කෘතිය ඇසුරින් නිර්මාණය වූ,

ඊ. එම්. ඩී. උපාලිගේ නවතම නාට්‍ය නිර්මාණය “පවුල්කන මිනිහෙක්” හෙට,

සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා, සවස 3.30 / 7.00, මරදාන, එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වෙනවා.

රංගනයෙන් එක්වන්නේ - සම්පත් පෙරේරා, ලක්ෂ්මන් මෙන්ඩිස්, නිල්මිනී සිගේරා, ජයනාත් බණ්ඩාර, මාධනී මල්වත්ත්ගේ, මිහිරි ප්‍රියංගනී යාපා, චානු දිසානායක  යි.

 

ඔබේ අසුන වෙන් කරගන්න: myseat.lk  [ Link : https://shorturl.at/JLW4A ]

විමසීම්- 077 7363633 (ජූඩ් ශ්‍රීමාල්)

 

 

 

'පවුල්කන මිනිහෙක්' නාට්‍ය පිළිබඳව හඳුන්වා දෙමින් නාට්‍යයේ අධ්‍යක්ෂක ඊ. එම්. ඩී. උපාලි සහභාගී වූ රූපවාහිනී වැඩසටහන පහතින් නරඹන්න>>

 

kemadasa

shungara

Back to top
Go to bottom