lan englan tam

අතන මෙතන

FISCH චිත්‍රපට උළෙල (සැප්තැම්බර් 27/28) ජාතික චිත්‍රපට සංස්ථාවේදී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චිත්‍රපට උරුම පදනම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සමඟ ඒකබද්ධව ප්‍රංශ තානාපති කාර්යාලය,FISCH (ප්‍රංශය-ඉන්දියාව-ශ්‍රී ලංකා සිනමා උරුමය) ව්‍යාපෘතිය යටතේ සංවිධානය කරන චිත්‍රපට උළෙල,

2025 සැප්තැම්බර් 27 සහ 28 යන දින දෙකේම ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙනවා.

මෙහිදී ප්‍රංශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ප්‍රතිසංස්කරණය කරන ලද චිත්‍රපට ප්‍රදර්ශනය වන්නට නියමිතයි.

ඇතුළු වීම නොමිලේ.

 

551026005 763497026521552 7158278893376676714 n 1

 

(තොරතුරු - ජතික චිත්‍රපට සංස්ථාවේ ‘Nfc-Film Culture’ නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

kemadasa

shungara

Back to top
Go to bottom