ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ සංගීතමය අති නාටකය“රහසිගත ලිපිගොනු” (Secret Files),
2025 ඔක්තෝම්බර් 04 වෙනිදා, සවස 3.30 / සවස 6.45 ට, මරදාන - එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වෙනවා.
මීට රංගනයෙන් සෞම්‍ය ලියනගේ, සමාධි ලක්සිරි, කෞශල්‍යා ප්‍රනාන්දු, යශෝධා රසඳුනි, චමින්ද බටුකොටුව, උදිත ලියනගේ, තිලංක ගමගේ, ලක්රංග හේවාවිතාරණ, කසුන් තාරක, බිතූ බිනාවි, කසුන් උක්වත්ත, තරිඳු වනිගසූරිය ඉරේෂ් මදුසංක, සිතාර අත්තනායක, සුරේෂ් පල්ලියගුරුගේ එක්වනවා.
නාට්‍ය නිෂ්පාදනය කරන්නේ ජගත් පද්මසිරි, සජිත් සී. ලක්මාල්, අසිත ඉන්දික රාජපක්ෂ යි.
ප්‍රවේශපත්‍ර - myseat.lk [ Link : https://shorturl.at/TyF2O ]
විමසීම්- 077 7363633 (ජූඩ් ශ්‍රීමාල්)

වැඩිදුර තොරතුරු සදහා පිවිසෙන්න (රහසිගත ලිපිගොනු - Secret Files) නිල ෆේස්බුක් පිටුව වෙත පහත link එකෙන්
















