ජොනතන් ග්ලේසර් නම් ඉංශ්‍රීසි ජාතික සිනමාකරුවා විසින් අධ්‍යක්ෂණය කළ 2024 වර්ෂයේ නිකුත් වූ සම්මානනීය චිත්‍රපටයක් වන ‘The Zone Of Interest’ ප්‍රදර්ශනය හා සංවාදයක්,
හෙට, (ඔක්තෝම්බර් 02 බ්‍රහස්පතින්දා), සවස 2.00 ට, රත්මලාන, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී (UNIVOTEC) Mini Auditorium පැවැත්වෙනවා.
චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් පසු විචාරය බූපති නලින් වික්‍රමගේ විසින් සිදු කිරීමට නියමිතයි.
සංවාදය මෙහෙයවීම රාජිත රූපසිංහ විසිනි.
මෙය සංවිධානය කරනු ලබන්නේ Colombo Think Tank සහ UNIVOTEC එකතුවෙනි.
මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය හා සංවාදය සමග එක්වන මෙන් ඔබ සැමට ආරාධනා.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින් >>>
















