සචිත්‍ර රාහුබද්ධ නාට්‍ය නිර්මාණය 'ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය'
2025 ඔක්තෝම්බර් 05 ඉරිදා, සවස 3.30 | සවස 7.00, බොරැල්ල, නාමෙල් මාලනී පුංචි තියටර් හීදී වේදිකාගත වෙනවා.
මෙයට රංගනයෙන් චාන්දනි සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, නිල්මිණි සිගේරා, සමාධි ලක්සිරි, අමා විජේසේකර, සුජානි මේනකා , උමා අසේනි, තුශී සමරසේකර, රන්දි කලුආරච්චි එක්වෙනවා.
නාට්‍යය නිෂ්පාදනය කරන්නේ තිලක් අබේසිංහ විසින්.
වීඩියෝව නරඹන්න - click here
ප්‍රවේශ පත්‍ර
සවස 3.30 දර්ශනය
Rs. 3000 | Rs. 2000 | Rs. 1000
https://ticket.lk/aprodyte-mal-kollaya-borella-1530
සවස 7.00 දර්ශනය
Rs. 3000 | Rs. 2000 | Rs. 1000
https://ticket.lk/aprodyte-mal-kollaya-borella-1900
Tickets.lk ගැටලු සඳහා (Whatsapp Only)
077 2393333 - සුරාජ් | 077 2363333 - විදුර
▪️ප්‍රවේශ පත්‍ර විමසීම්
0777 591131 - තිලක් | 071 3100411 - ප්‍රභාත්

















