lan englan tam

අතන මෙතන

රාජිත දිසානායකගේ අලුත්ම නාට්‍යය "අපේ ගෙදර ගිනි තියයිද" (ඔක්තොම්බර් 17,18)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

“කෙනෙකුට හෝ සමූහයකට ගෙයක් ගිනි තියන්න පුළුවන්. ඒ වගේම වහලෙයි, බිත්තියි හොඳට තියෙද්දිත් ගෙවල් ගිනි ගන්නවා. මේ දෙවිදියටම ගිනි ගත්ත ගෙවල් දෙකක් ගැන සමකාලීන ජීවිත කතන්දරයක්...”

රාජිත දිසානායකගේ නවතම නාට්‍යය නිර්මාණය "අපේ ගෙදර ගිනි තියයිද",

2025 ඔක්තොම්බර් 17 සහ 18, සවස 7.00 ට, කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදි වේදිකාගත වෙනවා.

මීට රංගනයෙන්, ජයනි සේනානායක, බිම්සරා ප්‍රේමරත්න, අමා විජේසේකර, යශෝධා රසඳුනි, ප්‍රසාද් සූරියාඅරච්චි, ප්‍රදීප් ඇරෑගම, තරුෂ කුමාරසිංහ  එක්වෙනවා.

වීඩියෝව නරඹන්න - Click Here 

 

ප්‍රවේශ පත්‍ර 

දුරකථනයෙන් ප්‍රවේශපත් වෙන්කර ගැනීමට 

දුරකථන අංක -    076 - 3263767   

                            070 - 5777330

 

Online tickets  mytickets.lk වෙතින්.

Link -  https://mytickets.lk/events/68c3a71ea1f60c4d177dfc28

 

ඔක්තෝබර් 15 වනදා සිට ලයනල් වෙන්ඩ්ට් රඟහලෙන් ප්රවේශපත් ලබාගත හැක.(පෙරවරු 10 සිට සවස 7.00 දක්වා) 

ප්‍රවේශපත් මිල -  රු 4000/, 3000/ 2500/, 1500/, 1000/

 

 

"අපේ ගෙදර ගිනි තියයිද"වේදිකා නාට්‍ය දැක්ම පිළිබඳව හඳුන්වා දෙමින් නාට්‍යයේ අධ්‍යක්ෂක "රාජිත දිසානයක" සහභාගී වූ රූපවාහිනී වැඩසටහන නරඹන්න පහතින්>>

 

 

kemadasa

shungara

Back to top
Go to bottom