චාලක රණසූරියගේ නවතම නාට්‍ය නිර්මාණය වන"අටවන බුවනෙක",
2025 ඔක්තෝබර් 25 සෙනසුරාදා සවස 3.30 / 6.30 ට, මරදාන - ටවර් රඟහලේදී වේදිකාගත වෙනවා.
මීට රංගනයෙන් එක්වන්නේ ධර්මප්‍රිය ඩයස්, නයෝමි තක්ෂිලා, අකලංක ප්‍රභාෂ්වර හා මනෝජා ප්‍රනාන්දු යි.
සංවිධානය - "අ යන්න යට Productions" විසින්.
ප්‍රවේශ පත්‍ර :-
Rs. 5000 | Rs. 3000 | Rs. 2000 | Rs. 1500 | Rs. 1000
ප්‍රවේශ පත්‍ර මිළදී ගැනීම
1) MyTickets.LK හරහා - https://mytickets.lk/events/68d4f0392e58df44d9618747
2) Call - ප්‍රභාත් 0776060311 / තරිඳු 0772923361
3) එදින දොරටුවෙන්
For more information: Prabath 0776060311 / Tharindu 0772923361

















