“හිඳෙන්නැති උල්පත් වගේ ඉවරයක් නැතුව ෆේස්බුක් එකෙයි, යූටියුබ් වලයි වෛරය ගලන එක සිද්ධ උනේ කොහොමද මේ විදිහට...”
රාජිත දිසානායකගේ අලුත්ම නාට්‍යය ‘අපේ ගෙදර ගිනි තියයිද’ මංගල දර්ශන වලින් පසු නැවතත්,
2025 දෙසැම්බර් 12 වෙනිදා, සවස 7.00 ට, ලයනල් වෙන්ටඩ් රඟහලේදී වේදිකාගත වෙනවා.
මීට රංගනයෙන් ජයනි සේනානායක, බිම්සරා ප්‍රේමරත්න, අමා විජේසේකර, යශෝධා රසඳුනි, ප්‍රසාද් සූරියාඅරච්චි, ප්‍රදීප් ඇරෑගම, තරුෂ කුමාරසිංහ එක්වෙනවා.
ප්‍රවේශපත් ලයනල් වෙන්ඩ්ට් රඟහලෙන් දැන් ලබා ගත හැක.
දුරකථනයෙන් ප්‍රවේශපත් වෙන්කර ගැනීමට - 076 3263767/ 070 5777330
Online tickets https://mytickets.lk/events/691309e00c5ffcf3e69bb463 වෙතින්.
ප්‍රවේශපත් මිල රු. 4000/, 3000/ 2500/, 2000/,1500/, 1000/

















