lan englan tam

අතන මෙතන

රාජ්‍ය දෘශ්‍ය කලා ප්‍රදර්ශනය (නොවැ.27 -30 දක්වා)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රාජ්‍ය දෘශ්‍ය කලා උළෙලට සමගාමීව පැවැත්වෙන රාජ්‍ය දෘශ්‍ය කලා ප්‍රදර්ශනය,

2025 නොවැම්බර් 27 සිට 30 දක්වා, කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යායීය JDA පෙරේරා කලාකාරයේදී, පෙ. ව 9.00 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වෙනවා.

මෙම අවස්ථාවට සහභාගී වන්නට ඔබ සැමට ආරාධනා.

සංවිධානය -

රාජ්‍ය දෘශ්‍ය කලා අනුමණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය.

 

587023698 4288229571466731 5033436489652265933 n

kemadasa

shungara

Back to top
Go to bottom