ශ්‍රී ලංකා වෘත්තීය සහය අධ්‍යක්ෂකවරුන්ගේ සහ නිෂ්පාදන කළමනාකරුවන්ගේ සංසදයේ,
2025 වර්ෂයේ මහා සභාව නව සාමාජිකයන් බඳවා ගැනීම, නව නිළධාරී මණ්ඩලයක් පත් කර ගැනීම, සහ හැඳුනුම්පත් යාවත්කාලීන කිරීම,
2025 දෙසැම්බර් 05 දින, සිංහල සංස්කෘතික ආයතනය “සුදර්ශි” හී දී , සවස 2.00 සිට 7.00 දක්වා සිදු වෙනවා.
මෙම අවස්ථාවට එක්වන මෙන් සියළුම සහය අධ්‍යක්ෂකවරුන්ට හා නිෂ්පාදන කළමනාකරුවන්ට සංගමය විසින් ගෞරවයෙන් ආරාධනා කොට සිටිනවා.
(මූලාශ්‍රය - (Ads and PMs CLUB of Srilanka)

















