ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා විසින් රචිත දෙවන කාව්‍ය සංග්‍රහය 'හූනා ලැග්ග බාල්කේ - කොවිඩ් කාලේ කවිකතා’ සහෘදගත කිරීම,
2025 නොවැම්බර් 29 සෙනසුරාදා, ප.ව. 3.00 ට, කොළඹ මහජන පුස්තකාලයේදී (පුවත් පත් කියවීම් ශාලාව) සිදුවෙනවා.
මෙදිනට ත්‍රෛභාෂා කවි කියවීමක් ද සමගින් වසර 25 ට පසුව අනෝමා රාජකරුණාගේ “ගෝත්‍රික ප්‍රේමය” කාව්‍ය සංග්‍රහයේ දෙවන මුද්‍රණයද එළි දැක්වීමට නියමිතයි.
මෙම අවස්ථාවට එක්වන මෙන් සහෘද ඔබට ලේඛිකාව ආරාධනා කොට සිටිනවා.

















