lan englan tam

අතන මෙතන

ප්‍රියංකර රත්නායකගේ “මනුෂ්‍ය පුත්‍රයා” අද(26) එල්ෆින්ස්ටන් රඟහලේදී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2025 රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය නියෝජනය කරමින්,

ප්‍රියංකර රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන “මනුෂ්‍ය පුත්‍රයා” වේදිකා නාට්‍යය අද (නොවැ.26), සවස 6.30 ට, මරදාන, එල්ෆින්ස්ටන් රඟගහලේදී වේදිකාගත වෙනවා.

ප්‍රවේශ පත්‍ර රඟහලෙන් ලබා ගත හැකියි.

 

 

586497751 1145817464394947 6398593743041319300 n

kemadasa

shungara

Back to top
Go to bottom