lan englan tam

අතන මෙතන

අනෝමා රාජකරුණාගේ “හූනා ලැග්ග බාල්කේ” කාව්‍ය සංග්‍රහය එළි දැක්වීම හා කවි සැඳෑව (දෙසැ.20)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා විසින් රචිත  'හූනා ලැග්ග බාල්කේ - කොවිඩ් කාලේ කවිකතා’ කාව්‍ය එකතුව සහෘදගත කිරීම,

2025 දෙසැම්බර් 20 සෙනසුරාදා,

සවස 3.00 ට,

කොළඹ 07, ජර්මන් සංස්කෘතික ආයතනයේදී (Goethe Institut) සිදුවෙනවා.

Locationhttps://maps.app.goo.gl/tKLH362ooWvmnJY38?g_st=aw

මෙදිනට ත්‍රෛභාෂා කවි කියවීමක් ද සමගින් වසර 25 ට පසුව අනෝමා රාජකරුණාගේ “ගෝත්‍රික ප්‍රේමය” කාව්‍ය සංග්‍රහයේ දෙවන මුද්‍රණයද එළි දැක්වීමට නියමිතයි.

එදිනට කවි කියවීම් සදහා :  බුද්ධදාස ගලප්පත්ති, ප්‍රනීත් අබේසුන්දර, Vivimarie Van Der Poorten, සුනිල් විජේසිරිවර්ධන, කල්පනා ඇම්බ්‍රෝස්, ක්‍රිශාන්ත ෆෙඩ්‍රික්ස්, ප්‍රියන්වදා පෙරේරා, සුරේඛා සමරසේන, අශෝක හදගම, ලහිරු කරණාරත්න, විකුම් ජිතේන්ද්‍ර, ශිවලිංගම් අනූ, ෆාතිමා ශානාස්, දීපිකා කොඩිකාර යන පිරිසද එක්වනු ඇති.

මෙම අවස්ථාවට එක්වන මෙන් සහෘද ඔබ සැමට අනෝමා රාජකරුණා ආරාධනා කොට සිටිනවා.

 

599093859 10163607059402559 4172005545550313293 n

kemadasa

shungara

Back to top
Go to bottom