lan englan tam

අතන මෙතන

“රහසිගත ලිපිගොනු” නැවතත් කොළඹට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දික ෆර්ඩිනැන්ඩු නාට්‍ය අධ්‍යක්ෂණය "රහසිගත ලිපිගොනු" (SECRET FILES - A Musical Melodrama),

2026 ජනවාරි 10 සෙනසුරාදා, සවස 3.30 සහ සවස 7.00, මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වෙනවා.

මීට රංගනයෙන් : සෞම්‍ය ලියනගේ, සමාධි ලක්සිරි, කෞශල්‍යා ප්‍රනාන්දු, යශෝධා රසඳුනි, චමින්ද බටුකොටුව, උදිත ලියනගේ, තිලංක ගමගේ,  ලක්රංග හේවාවිතාරණ , කසුන් තාරක, කසුන් උක්වත්ත, බිතූ බිනාවි, තරිඳු වනිගසූරිය, ඉරේෂ් මදුසංක, සිතාර අත්තනායක, සුරේෂ් පල්ලියගුරුගේ දායක වෙනවා.

නාට්‍ය නිෂ්පාදනය කරන්නේ :- ජගත් පද්මසිරි, සජිත් සී. ලක්මාල් හා අසිත ඉන්දික රාජපක්ෂ විසින්.

 

ප්‍රවේශ පත්‍ර

සවස 3.30 දර්ශනය

Rs. 3000 | Rs. 2000 | Rs. 1000 | Rs. 500

https://ticket.lk/secret-files-1530show

 

සවස 7.00 දර්ශනය

Rs. 3000 | Rs. 2000 | Rs. 1000 | Rs. 500

https://ticket.lk/secret-files-1900show

 

Tickets.lk ගැටලු සඳහා (Whatsapp Only)

077 2393333 - සුරාජ් | 077 2363333 - විදුර

 

ප්‍රවේශ පත්‍ර විමසීම්

077 2440711 - තුසිත | 077 3597218 - මහීල්

 

සංවිධානය - සම්පත් බැංකු විශ්‍රාමික

විධායක නිලධාරි සංගමය

 

ඔබේ රහස් අපේ ළඟ!

ඒවා එළි කරන මොහොතේ ළඟ ඉන්න!

 

 

600297037 122242204562245954 3398413646749878225 n 1

 

 

kemadasa

shungara

Back to top
Go to bottom