කෙනෙකුට හෝ සමූහයකට ගෙයක් ගිනි තියන්න පුළුවන්. ඒ වගේම වහලෙයි, බිත්තියි හොඳට තියෙද්දිත් ගෙවල් ගිනි ගන්නවා. මේ දෙවිදියටම ගිනි ගත්ත ගෙවල් දෙකක් ගැන සමකාලීන ජීවිත කතන්දරයක්...
රාජිත දිසානායකගේ නවතම නාට්‍යය ‘අපේ ගෙදර ගිනි තියයිද’ මංගල දර්ශන වලින් පසු නැවතත්,
2026 ජනවාරි 08 වෙනිදා,
සවස 7.00 ට,
කොළඹ 07, ලයනල් වෙන්ටඩ් රඟහලේදී වේදිකාගත වෙනවා.
වීඩියෝව නරඹන්න - Click Here
මීට රංගනයෙන් ජයනි සේනානායක, බිම්සරා ප්‍රේමරත්න, අමා විජේසේකර, යශෝධා රසඳුනි, ප්‍රසාද් සූරියාඅරච්චි, ප්‍රදීප් ඇරෑගම, තරුෂ කුමාරසිංහ දායක වෙනවා.

ප්‍රවේශපත් ලයනල් වෙන්ඩ්ට් රඟහලෙන් දැන් ලබා ගත හැක.
දුරකථනයෙන් ප්‍රවේශපත් වෙන්කර ගැනීමට - 076 3263767 / 070 5777330
Online tickets: https://mytickets.lk/events/691309e00c5ffcf3e69bb463 වෙතින්.

















