1995 යොවුන් නාට්‍ය උළලේදී වසරේ හොඳම නාට්‍යය ඇතුළු සම්මාන 11ක් ද 1996 රාජ්‍ය නාට්‍ය උළලේදී සම්මාන 5කින් ද පිදුම් ලද, ප්‍රසන්නජිත් අබේසූරියගේ "දොර්දණ්ඩා" නාට්‍යය,වසර 30 ට පසු නැවතත් වේදිකාවට පැමිණීම සනිටුහන් කරමින්,
2026 ජනවාරි 15 බ්‍රහස්පතින්දා, සවස 3.30/6.45 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වීමට නියමිතයි.
ඔබේ අසුන් දැන්ම වෙන්කරගන්න myseat.lk
Link- https://shorturl.at/DDKUJ
විමසීම්- 077 7363633 (ජූඩ් ශ්‍රීමාල්)

















