එළඹෙන ආදරවන්තයින්ගේ දිනයට පිදෙන, හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරිය ප්‍රධාන රංගනයෙන් එක්වන සමීර නාඔටුන්නගේ “වයිෆ්” සිනමා පටයේ ගීත ජනගත කිරීම සමගින්,
ජනප්‍රිය ගායන තරු (චිත්‍රාල් සෝමපාල, කාංචනා අනුරාධි, භාතිය - සන්තුෂ්, නදීමාල් පෙරේරා, ඩිල්මින් පෙරේරා) සමගින් සිනමා තරු එකම වේදිකාවක මුණ ගැසෙන 2026 නව වසරේ වර්ණවත්ම සංගීත ප්‍රසංගය “වර්ණ රැයක්”,
2026 ජනවාරි 31 වන සෙනසුරාදා, සවස 7.00 ට, කොළඹ, නෙළුම් පොකුණ රඟ හලේදී වර්ණවත් වේ.
නව වසරේ වර්ණවත් රාත්‍රියක අසිරිය විඳගන්න ඔබත් එන්න.
ඔබගේ ටිකට් පත MyTickets.lk විටින් අදම වෙන්කරවා ගන්න.
සබැඳිය පහළින්:
https://mytickets.lk/events/686798bfe2e8050d55e01844
අමතන්න - 0775503067

















